mediahumanrights.lk
News Political

කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවක හිටි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා කිහිපයක් ද මූලික මට්ටමින් පවත්වා තිබූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ක‍්‍රියා කලාපය හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගිය බවත් ඔහු පැවසුවේය.

හිරු රූපවාහිනිය ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Shiran Viraj

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Shiran Viraj

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj