26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

හිටපු අමාත්‍යවරුන් තොන්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් නොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජ ජාලවල පල කර ඇත.

නමුත් එසේ හුවමාරුවන පින්තූරවල සිටින්නේ තොණ්ඩමන්ගේ අනෙක් දියණිය වන විජී තොණ්ඩමන්ය. ඇය තොණ්ඩමන් අභාවප‍්‍රාප්ත වන විටද කොළඹ නිවසේ රැුදී සිටියාය.

ඕමානයේ සිටි පැමිණ දියණිය මේ වන විටත් නිරෝධායනයට ලක්වමින් ඇති අතර ඇයට අන්තර්ජාලය ඔස්සේ අවසන් කටයුතු නැරඹීහේ අවස්ථාව ලබාදී තිබුණේය.

තොන්ඩමන් මහතාට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් සිටි.

ජීවන් තොණ්ඩමන් පුත‍්‍රයා වන අතර දියණියන් දෙදෙනා විජී හා නාචියාර්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

Shiran Viraj

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

Shiran Viraj

ජනපති ට්‍රම්ප් ප්‍රථම විදේශ චාරිකාව ප්‍රකාශයට පත් කරයි

Shiran Viraj
Translate »