28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පූජාට සම්මාන

Shiran Viraj

ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්

Shiran Viraj

අදත් තද වැසි

Shiran Viraj
Translate »