26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයි

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ මොනරාගල දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපානු ඇත.

මෙම ස්ථානයන් හි ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ “වැඩි අවධානයක්“ යොමු කළ යුතු මට්ටමක පවතින ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණ අංශ පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රණවිරු අනුස්මරණ දින සැමරුම අද

Shiran Viraj

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Shiran Viraj

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

Shiran Viraj
Translate »