24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.

තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින කඩදාසි, සකස් කළ ආහාර පලතුරු එළවළු හා මුහුදු ආරක්ෂක ආහාර සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් රටවල් ගණනාවකින්ම විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා විදේශ අමාත්‍යංශය මැදිහත්ව කටයුතු කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Shiran Viraj

දිරියෙන් ජයගත් පහේ හපනා

Shiran Viraj

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

Shiran Viraj
Translate »