2026-11-11
mediahumanrights.lk
Local NewsNews

ප්‍රකාශයක් ලබාදීමට මංගල CIDයට

ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj

අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූප

Shiran Viraj

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Shiran Viraj
Translate »