31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කර ඇත.

ඒ සඳහා බන්ධනාගාර වෛද්‍යවරු නිර්දේශ ලබා දී ඇත්තේ හිටපු ඇමතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මෑතක දී හෘද සැත්කමක් කර ඇති බව ඔහු භාවිත කරන ඖෂධ නිවසෙන් ගෙන්වා ගැනීමට අවසර ලබා දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj

පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයි

Shiran Viraj

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

Shiran Viraj
Translate »