24.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


(under the courtesy of adaderana.lk news web)

Related posts

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Shiran Viraj

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනී

Shiran Viraj

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Shiran Viraj
Translate »