mediahumanrights.lk
Local NewsNews

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

කොළඹ 12, කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 309ක් දක්වා ඉහළ යයි.

කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් පමණක් මේ වන විට හමුවේදි ආසාදිතයන් ප්‍රමාණය 62කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Shiran Viraj

අහසට නැගුණු සුන්දර දිය සුළියක්

Shiran Viraj
Translate »