27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වර්ෂාවක් පැහැදිලිව දැකගත හැකි වන බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි.

අද දෙරණ සමඟ අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයි

Shiran Viraj

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj
Translate »