2026-09-25
mediahumanrights.lk
Local NewsNews

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

රැපියල් 5000 හේ සමෘද්ධි සහනාධාර මුදල ලබා නුදුන්නැයි පවසමින් ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් කොටිඨාශයට අයත් හල්පේ සහ නිත්තමළුව යන ග්‍රාම සේවා වසමෙ රාජකාරි කරන සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වරයාට පහර දුන් (29) හැවිරිදි පුද්ගලයෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයා ඊයේ (12) දි අදාළ වසමි වල රාජකාරි සිදුකර පසුව හල්පේ ප්‍රදේශයේ වෙලෙදසලක තේ පානය කරමින් සිටින විට ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පුද්ගලයා අදාළ සමෘද්ධි නිළධාරී වරයාට පහර දි ඇත. රැපියල් 5000 හේ සමෘද්ධි දිමනාව මොගේ බිරිඳගේ නමට ලබා දිමට නියමිතව ඇති බව පොලිසිය කල පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.

මෙි සමිබන්දයෙන් එම නිළධාරීයා විසින් සමනල වැව පොලිසිය වෙත සිදුකල පැමිණිල්ලක් මත සමනල වැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj

‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

Shiran Viraj

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj
Translate »