mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත.

එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත.

රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත.

සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතිහාසය අවම අගයන් වාර්ථා කරයි
(under the courtesy of lankacnews.com news web)

Related posts

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

සුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායක

Shiran Viraj
Translate »