26.9 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණ ඇත.

අද උදෑසන 08.00 ට පමණ එම යානය කටුනායක ගුවන් තොටුපලෙන් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එම යානයේ ගමන් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Shiran Viraj

සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයට

Shiran Viraj

සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහ

Shiran Viraj
Translate »