mediahumanrights.lk
Local NewsNews

අද මිලිමීටර 100 ඉක්මවු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 100 වැටි තද වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සබරමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

අද(14) දහවල් 12.11 ට මද්දුවිල්නාඩු, එළිෆන්ට් පාස් සහ වන්නන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Shiran Viraj
Translate »