31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

අද(24) දිනයේ සවස 7.10 ය වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 47 දෙනෙක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව රෝගීන් 11 දෙනෙකු නිරෝධානයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවත මාවතෙන් වාර්තා වී ඇත.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරේ සිටින නාවිකයින් පිරිසකි.

5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින නාවික හමුදා නාවිකයන් වන අතර දිවයිනේ පහත ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

-රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්.

-කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්.

-කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්.

-බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්.

– මහනුවර දඹුල්ල අත‍බෝධි වැව ප්‍රදේශයෙන්.

අනෙක් රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 415 ක් දක්වා ඉහළ ගොස් ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට

Shiran Viraj

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

Shiran Viraj

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj
Translate »