2026-07-03
mediahumanrights.lk
Local NewsNews

415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය.

ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්.

ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.

මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කිසිදු ස්ථිර සේවකයෙකුගේ රැකියාව අහිමි වී නැහැ – ශ්‍රීලංකන් සභාපති අවධාරණය කරයි

Shiran Viraj

“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

Shiran Viraj

JCT ධාරිතාව ඉහළ නංවන්න පියවර

Shiran Viraj
Translate »