mediahumanrights.lk
Local News News

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ.

මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට පහසු පත්වී ඇති අපහසුතාව හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

Shiran Viraj

කර්මාන්ත අංශයේ වර්ධනයක්

Shiran Viraj

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj