26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයතුළ නම්කරන ලද අත්‍යවශය සේවා කණ්ඩායම්වලට පමණක් සිය ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද(28) පෙරවරුවේ අද දෙරණට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය අවසර පත් යම් ආකාරයකට අවභාවිතා කිරීම සිදු නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බයත් ඔවුන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

Shiran Viraj

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

Shiran Viraj

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

Shiran Viraj
Translate »