mediahumanrights.lk
NewsPolitical

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.

මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

Shiran Viraj

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනී

Shiran Viraj

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Shiran Viraj
Translate »