29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් ද පැවැති බවයි පොලීසිය පැවසුවේ.

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

Shiran Viraj

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

Shiran Viraj

ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයි

Shiran Viraj
Translate »