mediahumanrights.lk
Local News News

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඇති වී තිබෙන අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම නාය ගොස් තිබීම මීට හේතුවයි.

මාර්ගයේ ස්ථාන ගණනාවකම ගල් පෙරළීම් වලින් සිදුවෙමින් පවතී.

මෙම අනතුරුදියක තත්වය පහව යන තෙක් නැවත දැනුම් දෙන තුරු මාර්ගය වසා තැබීමට තීරණය කර ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

Shiran Viraj

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Shiran Viraj

ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…

Shiran Viraj