26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද අපේක්ෂා කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මතයි: ‘එකට ගැටුම’ කෘතිය දොරට වඩිමින් පාඨලී චම්පික රණවක පවසයි

Shiran Viraj

Novelty purses, pocketbooks, handbags are fashion trend

Shiran Viraj
Translate »