mediahumanrights.lk
News Political

ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයි

ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැළපෙන පරිදි මුස්ලිම් සංස්කෘතියේ අනවශ්‍ය දේවල් ඉවත් කරගැනීමට මුස්ලිම් නායකයන් කටයුතු කළ යුතු යැයි ද ඔහු පැවසීය.

එසේ මෙරට සංස්කෘතියට අනුගත විය නොහැකි ඊට විරුද්ධ වන කිසිවෙකු සිටි නම් ඊට ගැළපෙන රටකට ශ්‍රී ලංකාවෙන් පිටත්වී යන ලෙසද ඔහු යෝජනා කළේය.

එවන් පුද්ගලයන් ලංකාවෙන් පිටවී ගියා කියලා කියා කිසිදු ප‍්‍රශ්ණයක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

Shiran Viraj

මහා බාධක කොරල් පරය මියයයි!

Shiran Viraj

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Shiran Viraj