28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයි

අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු යැවීමක නිතර වුණා. 

ඒ, ලකුණු 49 කට කඩුළු 7 ක් දවා ගනිමින්. මෙම තරගයෙන් ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේද ලසිත් මාලිංග නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායමයි. 

පෙර දින මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රඩා කළ මාලිංග එහිදී කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා. එම තරගයෙන් අනතුරුව ඊයේ අලූයම 1.40 ට මුම්බායිි නුවරින් පිටත්ව අළුයම 4.30  පමණ ලසිත් මාලිංග සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණියා. 

කටුනායකින් පිටත්ව ඔහු මහනුවරට ළගා වූයේ පෙරවරු 7 ටයි. පැය 24 කදී මාලිංග රටවල් දෙකකදි කඩුළු 10 ක් දවා ගනිමින් දැක්වූ දක්‍ෂතා පිළිබදව මේ වනවිට කාගේත් කතාබහට ලක්වී තිබෙනවා. 

ඊයේ ලද ජයග‍්‍රහණයෙන් පසු ලසිත් මාලිංග මෙලෙස අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුව රකින කරපිංචා

Shiran Viraj

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

Shiran Viraj

රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

Shiran Viraj
Translate »