26.1 C
Colombo
2026-09-02
mediahumanrights.lk
International NewsNews

ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOS

පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා.

මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් විසිනි. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයකි.

බලඝණ නායක හසන් සිද්දීක්ගේ ඡායාරූප පහතින්, 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj
Translate »