2026-09-25
mediahumanrights.lk
International NewsNews

බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයි

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බැග්ඩෑඩයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයක් අසලයි මෙම පිපිරීම සිදුවී ඇත්තේ.  අයි.එස් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන තිබෙනවා.
මෙය දින 3 ක් තුල බැග්ඩෑඩයේ සිදුවූ තුන්වන බෝම්බ ප්‍රහාරයයි. පසුගිය අගහරුවාදා සහ බදාදා පිපිරීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

Related posts

අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයි

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj
Translate »