28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
International NewsNews

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවයි.

එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බවයි දෙරටම නිවේදනය කළේ.

ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් යළිත් නායකයින් දෙපළගේ හමුවක් පැවැත්වීම පිළිබද ඉදිරියේදී සාකච්ඡා කරන බව අමෙරිකාව පවසා තිබෙනවා. 

Related posts

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj
Translate »