mediahumanrights.lk
International NewsNews

අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදී

ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර දුන් ආකාරට හෙලා දකින බවද ඉන්දියාව මීට පෙර නිවේදනය කර තිබින.

කෙසේ වෙතත් පසුව නිකුත් කරන ලද වීඩියෝවකින් ඉන්දීය ගුවන් නියමුවා තියා සිටියේ පකිස්තානය තමනට ටහදෙින් සලකන බවයි.

ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉන්දීය ආණ්ඩුව බලවත් ලෙස ඉන්දියානුවන්ගේ දෝෂ දර්ෂණයට ලක් වෙමින් සිටිති. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Shiran Viraj

මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

Shiran Viraj

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

Shiran Viraj
Translate »