mediahumanrights.lk
News Political

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉදිරි මාස 3ක් ගතවනනට පෙර ස්ථිර වශයෙන්ම මෙම ආණ්ඩුව පෙරලා දමන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

කාරණා කිහිපයක්ම හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ ආයුෂ ඉතා කෙටි වනු ඇති බවටත් ඒ මහතා සදහන් කරයි.

මහ මැතිවරණයක් පැවැත්වීමට තිබූ අවස්ථාව උපරිමාධිකරණය විසින් අත්හිටවු නිසා මෙම ‘අධිකරණ අගමැති හා ඇමැති මණ්ඩලය’ බිහිව තිබෙන බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් කියා සිටියේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිට

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj