28.4 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

එම පිරිස කටයුතු කර ඇත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභායේ එකගතාවයන්ට පටහැනිව බවත් ඔවුන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කරයි.

එහිදී ගන්නා තීරණය අනුව අවශ්‍ය නම් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමත් විය හැකි බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන්ද අහෝසි වනු ඇති බවත් ඒ මහතා කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Shiran Viraj

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..

Shiran Viraj

ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයට

Shiran Viraj
Translate »