30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsPolitical

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

එම වැඩ කටයුතු සිදු කිරීම සදහා තමන් සැදෑ පැහැදී සිටින බවද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයෙක්ව සිටි තමනට ජනාධිපති හා අගමැතිගේ මනාපයෙන් රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස උසස් වීමක් ලැබී ඇති බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Shiran Viraj

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj
Translate »