25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
LIFELIFE NEWSNews

“කීමෝ” වලට වඩා දහස් ගුණයක් පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව ඇති පළතුරක් ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට කටු අනෝදා වගාව ප‍්‍රචලිත කිරීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කයේ වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ මේ වසර තුළ කටු අනෝදා පැල ලක්‍ෂ 2 ක් ගොවීන්ට බෙදා දීමටයි කටයුතු කර ඇත්තේ.

විදේශීය වෙළද පොළේ මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේදීද ඉහළ මිළක් සහ ඉහළ ඉල්ලූමක් ඇති කටු අනෝදා වගාව කෙරෙහි ගොවීන්ගේ වැඩි අවධානයක් නොමැතිවීම මෙම පියවර ගැනීමට හේතුවයි.

කටු අනෝදාවල ඇති පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව කිමෝ තෙරපි ක‍්‍රමයට වඩා දහස් ගුණයකින් වැඩි බව පර්යේෂණවලින් ඔප්පු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj

ඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..

Shiran Viraj

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

Shiran Viraj
Translate »