30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEO

අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන ගැටළුවක් මේ වන විට පැන නැගී තිබෙනවා.

ඒ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ජන්ද විමසීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී සභා ගර්බයේ තිබිය යුතු “සෙංකෝලය” නියමිත ස්ථානයේ නොතිබූ බවයි සදහන් වන්නේ.

මේ එම අවස්ථාවේ ගනු ලැබූ වීඩියෝවක්

Related posts

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයි

Shiran Viraj

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj
Translate »