27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය රැක ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතරව සියලු බලවේගයන්ට සිය මාධ්‍ය හරහා පහරදීම රනිල් වික්‍රමසිංහගේ වැඩිමල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතා බාරගෙන තිබෙනවා.

එහිදී එජාප නායකත්වයට සජිත් පත් කරන ලෙස පාක්ෂිකයින්ගෙන් ඇති දැඩි ඉල්ලීම් හමුවේ සජිත් එජාපය පාවාදීමට කටයුතු කරන බව ඇඟවෙන පුවතක් කලින් ප්‍රචාරය කළ අතර සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරයට පත් කළ යුතු යැයි හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ පුද්ගලික තොරතුරුද හුවා දක්වමින් දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීමට ශාන් වික්‍රමසිංහ සිය නාලිකාව යොදාගෙන තිබුණි. ජනතාවට අයත් සංඛ්‍යාත භාවිතා කර තම සොහොයුරා රැකීම වෙනුවෙන් ලංකාවට ටෙලිවිෂන් හඳුන්වාදුන් ශාන් වික්‍රමසිංහම කටයුතු කිරීම සෝචනීය තත්වයක් බව බොහෝ දෙනාගේ අදහසයි.

හරීන් ප්‍රනාන්දුට සිය පුවත් විකාශය හරහා පහරදුන් අයුරු…

සජිත් ප්‍රේමදාසට පුවත් ප්‍රකාශය හරහා පහරදුන් අයුරු…

thetruth

Related posts

මුහුණේ පැත්තක්‌ පණ නැති වුණොත්

Shiran Viraj

AL ටියුෂන් අදින් අවසන්..

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj
Translate »