28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්

ශිෂ්‍යත්ව විභාගය සමාලෝචනය කිරිම සඳහා ඉදිරි සතියේදී කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ තුළින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් සකස් කිරිමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර, හේවාහැට  මධ්‍යම විද්යා‍ලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේ

Shiran Viraj

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Shiran Viraj

පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්

Shiran Viraj
Translate »