27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය.
තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පල කරමින් මන්ත‍්‍රීනිය මේ බව කියා සිටියාය.
මහින්ද රාජපක්‍ෂ කාලයේ දුමින්ද සිල්වා සමග හැප්පුනු තමනට මෛත‍්‍රිපාල රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙයි යයිද සදහන් කලාය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

Shiran Viraj

නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..

Shiran Viraj

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

Shiran Viraj
Translate »