2026-07-04
mediahumanrights.lk
Local NewsNews

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

දකුණු කොරියාවේ සෝල් නුවර තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Korea Herald පුවත් සේවය වාර්තා කරනවා.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකික තරුණයා කලක් තිස්සේ  දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවී සිට ඇති අතර ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වීම හේතුවෙන් ඇති වූ ගින්නකින් අදාල තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙන්නේ.
මෙම ගිණිගැනීම හේතුවෙන් අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් සඳහන්ව තිබුනේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj

අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේ

Shiran Viraj

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

Shiran Viraj
Translate »