2026-08-03
mediahumanrights.lk
NewsPolitical

එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

ඉන්දීයාව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය දා රෝ ඔත්තු සේවය පිළිබඳව පළ වූ පුවත් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ අසත්‍ය පුවත් බවයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී ජනාධිපති ඝාතන ක්‍රමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ද එස්.බී දසානායක මහතා අදහස් පළ කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Shiran Viraj

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

Shiran Viraj
Translate »