mediahumanrights.lk
Local News News

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්

සැලසුම් කළ පරිදි සිය අකුරට වැඩ කිරීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් සහ තාක්ෂණ සහායක ශිල්පීන් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එක් වන බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කමල් පීරිස් පැවසුවේ.

සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට සිදුවිය හැකි බලපෑම් පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

Shiran Viraj

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj

දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලා

Shiran Viraj