26.1 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

පන්නන්න ගිය ලක්ෂ 89ක රන් භාණ්ඩ අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු භාරයට ගැණුනු රත්රන් තොගයේ බර කිලෝග‍්‍රෑම් එක හමාරක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු සිව් දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන් වනවා. සැකකරුවන් ගාල්ල, කොළඹ සහ යාපනය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ආරාධනයක්

Shiran Viraj

දිස්ත්‍රික්ක 11ක් නියඟයෙන් වෙලාගෙන

Shiran Viraj

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

Shiran Viraj
Translate »