27.2 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවා

මැයි පළවනදා නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමගින් ආගමික කටයුතු ආදිය විධිමත්ව සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Shiran Viraj

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

Shiran Viraj
Translate »