27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ තම වහල මත සවි කරන සූර්ය පැනල මගින් වුවද එය සිදුකළ හැකි බවයි.
මීට අමතරව ජාතික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විශාල ප්‍රමාණයේ සූර්ය බලාගාර ඉදි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

Shiran Viraj

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

Shiran Viraj

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න

Shiran Viraj
Translate »