2026-09-14
mediahumanrights.lk
International NewsNews

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

COSS LANKA ආයතනය  මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී හෝටල් ක්ෂේත්‍රයේ අධ්‍යාපනය යටතතේ Food & Beverage අංශයේ වසරේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව සම්මානයත් Culinary Arts අංශයේ හොඳම ශිෂ්‍යාට හිමි ගෞරව  සම්මානයත් දිනා ගැනීමට  COSS LANKA සිසුන් සමත්විය. Multi Media අංශයේ වසරේ හොඳම සිසුවා ලෙස ගෞරව සම්මාන ලැබුවේද COSS LANKA ආයතනයේ සිසුවෙකි.

Related posts

හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ – සිංහයන්ට තර්ජනය කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boy

Shiran Viraj

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Shiran Viraj

නාට්‍ය කලාවේ රස්තියාදු ගහලා 'කූඹියෝ' රහ කරපු කළණ

Shiran Viraj
Translate »