32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව පී. දිගම්බරම් සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන්ට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
ඒ, පෙබරවාරී මස 11 වැනිදා දක්වායි.
බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් මෙලෙස ආරක්ෂාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණේ ජනාධිපති, අග‍්‍රාමාත්‍ය සහ හිටපු ජනාධිපතිවරයාටයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන සාගර රත්නායක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ, තිලක් මාරපන, රිෂාඞ් බදියුදීන් සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්ට ද මෙලෙස ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

Related posts

නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..

Shiran Viraj

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

ගැටළුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අපොහොසත්වෙලා

Shiran Viraj
Translate »