28.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

අද සිට දින 11ක් සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයි

අද සිට ලබන 15 වැනි දින දක්වා සූර්යා ශ‍්‍රී ලංකාවට ඝෘජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දහවල් 12 යි 13ටයි සූර්යයා මුදුන් වන්නේ. ඒ හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය සහ මලිදූව යන ප‍්‍රදේශවලටයි.
(under the courtesy of nethfm news web)

Related posts

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

Shiran Viraj
Translate »