26.1 C
Colombo
2026-10-04
mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා තමන් සමග සිටින්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම විටක සූදානම් බවට තමන් ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යළිත් අදහස් පළ කළා.
ඒ රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැතිරවණ ප‍්‍රචාරක රැළියකදීයි.
එහිදී සඳහන් කෙරුණේ “ඇත්ත කතාව මොකක්ද? මම එහෙම කිව්වේ ඇයි..මම දන්නවා ඒගොල්ලන්ට මා ගාවට එන්න බෑ..මගේ ප්‍රතිපත්ති ඒ අය පිළිගන්නේ නෑ. ඕක හොරු රැකගන්න හදපු පක්ෂයක්..ඕක හොරු නිදහස් කරගන්න හදපු පක්ෂයක්. ඔය හොරු මාත් එක්ක හිටගන්න එන්නේ නැති බව මම දන්නවා.” යනුවෙනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj

Facebook's News Feed experiment panics publishers

Shiran Viraj

සහල් හිඟයක් ඇති වෙන් නෑ

Shiran Viraj
Translate »