29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

අහංගම රජයේ බැංකුවක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
බරපතළ තුවාල ලැබූ අදාළ සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සැකකරු පලා ගොස් ඇති බව සඳහන්ය.
අද පස්වරු 1.45ට පමණ අදාළ සිද්ධිය සිදු වී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

Shiran Viraj

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා ජලාශ එකවර මුදා හැරීමෙන් මහ විනාශයක් – කබීර් හෂීම්ගෙන් රජයට චෝදනා

Shiran Viraj
Translate »