2026-09-03
mediahumanrights.lk
NewsSportsSports News

මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකට

තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි විස්ස තරගයක්ද පැවැත්වෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වනදා ආරම්භවන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(under the courtesy of hirunews news web)

Related posts

ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

Shiran Viraj
Translate »