2026-11-04
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලයිස්තු ප්‍රතික්ෂේප වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනයට කැබිනට් අනුමැතිය

Shiran Viraj
Translate »