31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

පාස්පෝට් එකේ වෙනසක්

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ගුවන් ගමන් බලපත්‍රයක් හදුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටියි.
2018 වසරේ අගභාගය වන විට මෙම නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ පවසා සිටියි.
මෙම නව ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇති අතර මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ වාර්තා සකස් කරමින් පවතී.
මේ සියලු වෙනස්කම් සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj
Translate »